සාධාරණ හේතුවක් නොදක්වා සිය වත්කම් බැරකම් අවුරුදු තුනක් තිස්සේ ප්‍රකාශ නොකළ බව කියමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව ගොනු කළ නඩුවේ සාක්කි කැඳවීම ලබන නොවැම්බර් 1 දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (26) නියෝග කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුමින්දගේ නඩුවක් කල් යයි
ජගත් Tuesday, 26 July 2016 11:40 AM
වැරදි කලවුන් නඩු කල් යනවාට ඉතා කැමතියි. අපේ රටේ නඩු කියනවා කියන්නේ කල්මරනවා කියන එකයි..(බ)
මාලක Tuesday, 26 July 2016 11:48 AM
ඇයි මෙයාට විශේෂ සැලකිලි ? (ර)
නන්ද Tuesday, 26 July 2016 12:31 PM
අපේ දුමින්ද මහත්තයට හරියට "අමතකවීමේ රෝගය" තිබෙනවා. මතක ඇතිනේ භාරත ලක්ෂ්මන් සිද්ධිය. අන්න ඒ වගේ, "වත්කම් ප්‍රකාශය" ඉදිරිපත් කරන්නත් අමතක වෙන්න ඇති. (හේ)
කුමාර් Tuesday, 26 July 2016 01:23 PM
මේ නඩු හැමදාම කල් යනවා.(හේ)
කුමාර Tuesday, 26 July 2016 02:04 PM
දැන් ඒ මනුස්සයව මරල දාවිද දන්නේ නෑ! (බ)