දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව අසල මහ පාරේ මෝටර් රථයක් ගිනිගනිමින් පවතින බව පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා ග්‍රෑන්ඩ්පාස් හා මරදාන ගිනි නිවීම් ඒකක එහි ළඟාවෙමින් සිටින බව කියති. මාර්ග තදබදය හේතුවෙන් ගිනි නිවන රථවලට එහි ළඟාවීම අපහසුව ඇතැයි වාර්තාවේ.
අනතුර හේතුවෙන් ඒ අවට මාර්ග සියල්ල තදබදයකට ලක්ව ඇති බවත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දෙමටගොඩ මෝටර් රථයක් ගිනිගනී
සරත් Friday, 29 April 2016 04:42 PM
ඉන්දියන් වාහන මිල අඩුයි ගිනි ගන්නා සුළුයි පරිස්සමින් ඒ වගේම අනතුරු වලදී අලාබහානිත් වැඩියි. (ර)
බද්‍රජිත් Thursday, 28 April 2016 04:33 PM
හයිබ්‍රිඩ් රථ අලුත්වැඩියාවෙන් පසු මෙහෙම දේවල් සිදුවන්න පුළුවන් .ලාභය නොබලා ඔරිජිනල් අමතර කොටස්, බැටරි පමණක් යෙදීමෙන් මේ තත්වය අවම කරගන්න පුළුවන්. (ර)
සුසන්ත Sunday, 01 May 2016 02:36 PM
හා හා! පසුගිය රජයේ වැඩක්ද දන්නෙ නැහැ. අර තාජුඩීන් සිද්ධිය මට මතක්වුණා (නි)
ඇන්ටන් Thursday, 28 April 2016 06:21 PM
ඉන්දියන් වාහනයක් නේද ගිනි ගන්නේ ....ඒ වගේ තමයි අපිටත් ගිනි දෙන්නේ (බ)