මුහුදු රළු වීම නිසා මඩකලපුව, කාත්තාන්කුඩි, ඒත්තුක්කාල්, පාලමුනේ , නාවලඩි ධීවරයෝ මුහුදු නොයති. මඩකලපුව දිස්ත්‍රික්කයේ අඛණ්ඩව හතරවැනි දිනටත් වර්ෂාව ඇද හැළේ.
පාසල් ,ක්‍රීඩාංගන මාර්ග ඇතුළු බොහෝ තැන් ජලයට යට වී ඇත. අද (16) 8.30 න් අවසන් වු පැය 48 ඇතුළත මීලිමීටර 245 ක වර්ෂාපතනයක් සටහන් වී ඇති බව දිස්ත්‍රික් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දින 4 ක් එක දිගට මඩකලපුවට මහ වැසි