දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ බොහෝ අය ආදරය කරන චරිතයක්නේ. එයා පිළිබඳව තොරතුරු බලාගන්න එයා ෆේස්බුක් ගිණුමේ හිටියානම් හරි කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. කොහොම වුණත් පසුගිය දවසක දිනක්ෂි එක්තරා වැඩසටහන් සඳහා සූදානම් වන අවස්ථාවක වීඩියෝවක් තම ෆේස්බුක් ගිණුමට එක් කරලා තියෙනවා. එම වීඩියෝවට "වසරේ ජනප්‍රියතම නළුවා" වන හේමාලුත් ඉන්නවා. මෙහිදී දිනක්ෂි විසින් හේමාල්ව අගයමින් ඔහුගේ නවතම චිත්‍රපට වන "ආදරණීය කතාවක්" චිත්‍රපට බලන්න රසිකයන්ට ආරාධනාවක් කරනවා. එතන ඉන්න අය නම් කිව්වේ දිනක්ෂි චිත්‍රපටයේ "ප්‍රමෝෂන්" වැඩ පටන් අරගෙනයි කියලා.
ඒ විඩීයෝව පහතින් බලන්න.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දිනක්ෂි 'ආදරණීය කතාවක්' ප්‍රමෝට් කරනවාලු