IMG-LOGO

දෝණි, සූශාන්ත් රංගනයට සහතිකයක් දිලා

2016-08-13-ent-11

සැප්තැම්බර් 30 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති "එම්.එස්. දෝණි - ද අන්ටෝල්ඩ් ස්ටෝරි"  චිත්‍රපටයේ පළමු ප්‍රචාරක පටය පසුගියදා දිල්ලි, චෙන්නායි හා මුම්බායි නගර වලදී එළිදක්වනු ලැබීය. මෙම අවස්ථාවන් තුනටම එහි ප්‍රධාන නළු චරිතයට පණ පොවන සූශාන්ත් රාජ්පුත් සිං හා ඉන්දීය එක්දින හා විස්සයි 20 කණ්ඩායම් නායක මහේන්ද්‍ර සිං දෝණි එක්විය.

මෙම චිත්‍රපටය ඉන්දීය නායක දෝනිගේ ජීවත කතාව අලලා නිර්මාණය වුණ අතර, චිත්‍රපටය ප්‍රකට බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක නිරේජ් පාණ්ඩේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ තිබුණි. මුම්බායිහි පැවති මෙම ප්‍රචාරක පටය නිකුත් කළ දිනය ඉතා සුන්දර් අවස්ථාවන් කිහිපයකටම මුහුණ දෙන්නට ඉන්දීය නායකයාට මෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන සූශාන්ත්ට සිදු වු අතර, ඔවුන් දෙදෙනා ඉතා සමිප මිතුරන් සේ මෙහි ගත කරනුද දක්නට ලැබුණි.

චිත්‍රපටය පිළිබඳව දෝණිගෙන් මාධ්‍යය විමසද්දි ඔහු පවසා තිබුණේ සුශාන්ත් තමාගේ චරිතයට උපරිම සාධරණයක් එක්කොට ඇති බව පැවසීය.

 

2016-08-13-ent-12
2016-08-13-ent-10



අදහස් (0)

දෝණි, සූශාන්ත් රංගනයට සහතිකයක් දිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site