කරාපිටිය රෝහලේ රසායනාගාරයට ලැබුණු ජෛව රසායනික පරීක්ෂණ යන්ත්‍රය නිල වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පසුගියදා බාර දුන්නේය. කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ඇතුළු වෛද්‍යවරු ද හෙද හෙදියෝ ද කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.
අති නවීන තාක්ෂණයෙන් යුතු මෙම යන්ත්‍රයෙන් ඉහළ කාර්යක්ෂමතාවයකින් ජනතාවට සේවය සැපයිය හැකි වන බව පාලිත මහීපාල මහතා පැවසීය.
නවීකරණය කරන ලද රසායනාගාරය ද ඔහු නිරීක්ෂණය කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දකුණේ ලෙඩ්ඩුන්ට ලොකු සහනයක්
කමණි Thursday, 28 July 2016 07:15 AM
නිවැරදි නඩත්තුවක් නැතුව අපතේගිය ජාතික ධනය කොතරම්ද? (නි)
කුමාර් (ගල්ෆ්) Thursday, 28 July 2016 07:33 AM
මාසයක් ඇතුළත මේ යන්ත්‍රය කඩාදාලා ඊළඟට පුද්ගලික රසායනාගාර වලට යවාවිද දන්නෙත් නැහැ (නි)
සී.මහවිතාන Friday, 29 July 2016 12:50 AM
අගය කළයුතු වටිනා දෙයක් (නි)