IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දංකොටුවේ කඩයක් ගින්නෙන් දැවේ

(හේමලතා ඞී හේවගේ)

දංකොටුව නගරයේ පිහිටි  වෙළඳ සැලක් තුල  ඇතිවූ ගින්නකින් එම වෙළද සැලට දැඩි අලාභහානි සිදුව ඇතිබව දංකොටුව පොලීසිය පවසයි

ප්ලාස්ටික් භාණ්ඩ ,පාවහන් හා රබර් ආශ‍්‍රත නිෂ්පාදන, මදුරු දැල් සහ අටපිරිකර ඇතුඵ පූජා භාණ්ඩ මෙම ගින්නෙන් විනාශවී ඇතැයි ද පොලිසිය කියයි. 

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතිබව පොලීසිය සැකකෙරේ

මීගමුව ගිණි නිවන ඒකකය සමග නගරවාසීන් පොලීසිය එක්ව ඉමහත් පරිශ‍්‍රයක් යොදා අසල යාව තිබෙන වෙළඳ සැල්වලට ගින්න පැතිරයාමට නොදී පාලනය කරනු ලැබීය

ගින්නෙන් විනාසවූ භාණ්ඩවල ආලභ හානිය මෙතෙක් ගනන් බලා නොමැත

 



අදහස් (0)

දංකොටුවේ කඩයක් ගින්නෙන් දැවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site