IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තිළිණ ගමගේගේ ඇප සංශෝධනයක් ඉල්ලයි

කොළඹ අලුත්කඩේ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ජූනි 02 වැනිදා ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවියෙන් ලබා දුන් ඇප නියෝගය සංශෝධනය කරන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන අයදුම්පතක් නීතිපති වරයා විසින් අද (13) කොළඹ මහාධිකරණයේ දී ගොනු කරනු ලැබීය.

මෙම අයදුම්පත තව සුළු මොහොතකින් කරුණූ සලකා බැලීම සඳහා විභාගයට ගැනීමට නියමිතය.



අදහස් (0)

තිළිණ ගමගේගේ ඇප සංශෝධනයක් ඉල්ලයි

සෑම් Monday, 13 June 2016 06:29 AM

ප්‍රතිශෝධන අයැදුමක් දීලා මෙයාව රිමාන්ඩ් කරනවා වාගේම මෙයාට ඇප දුන්නේ කුමන පදනමක් යටතේද ? ඇප දුන් මහේස්ත්‍රාත් මොහුත් සමග පෞද්ගලික සබඳතාවයක් තිබුනේද ? ඇප නියෝග සම්පුර්ණ කිරීමට පෙර ගෙදර යන්න දුන්නාද ? එකම චෝදනාවට පොදු දේපොළ පනත යටතේ එක්‌ අයෙකුටත් අපරාධ නීතිය යටතේ තවත් කෙනෙකුටත් චෝදනා ගොනු කිරීමට ඉඩ දුන්නාද ? යනාදී චෝදනා විශාල සංඛ්‍යාවකට මෙයාට ඇප දීපු මහේස්ත්‍රාත් ටත් ළඟදීම උත්තර බඳින්න වේවි (බ)

:       0       0

පරාක්‍රම Monday, 13 June 2016 07:03 AM

අධිකරණය කෙරෙහි විශ්වාසය නොබිඳෙන අයුරින්, සදාචාරය පිලිබඳ කරුණු කෙරෙහිද අවධානය යොමුකර, යුක්තිය පසිඳලීමේ කටයුතු සිදුවන්නේ නම් මැනවැයි පුරවැසියාගේ අපේක්ෂාවයි. එසේ නොමැතිව හොරාගේ අම්මාගෙන් පේන ඇසීම නොවේ. (ර)

:       0       0

උපාලි Monday, 13 June 2016 07:10 AM

සෑම්, යුක්ති ගරුක කාගේත් පැතුම නම් ඔබ කියන දේ තමයි. නමුත් මේ රටේ නම් ඒවා සිද්දවෙන්නේ නෑ. මෙතනදී සතුටු වෙන්න තියෙන එකම කරුණ නම් විනිසුරන්ට ඕන දේවල් කරන්න ඉඩ නොදී නීතිපති මැදිහත් වීමයි. අපි දැක්ක දිලීප පීරිස් මහතා ලොකු වෙහෙසක් දරනවා ඒ වෙනුවෙන්. (ර)

:       0       0

කල්පනී Monday, 13 June 2016 07:26 AM

ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන විශ්වාස කරන්නේ කොහොමද මෙහෙම වෙන කොට. කරුණාකර අසරණ සාමාන්‍ය මිනිසුන් තවත් අසරණ නොකර ඉක්මනින් නඩු විසදන ක්‍රියාදාමයක් සහ යල් පැනපු නිති ඉවත් කර නිසි අධිකරණ ක්‍රියාදාමයක් වහාම හදුන්වා දෙන්න.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site