ශ්‍රී ලාංකික සංක‍්‍රමණිකයින් 146 දෙනකු රැගත් යාත‍්‍රාවක් ඕස්ටේ‍්‍රලියා මුහුදු සීමාවේදී එරට නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන ඇතැයි ඕස්ටේ‍්‍රලියාවේ තානාපති ආංරචි මාර්ග කියයි. මොවුන්ගෙන් 134 දෙනකු ඕස්ටේ‍්‍රලියාවේ ඩාවින් ප‍්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත් කියති. ඉතිරි 15 දෙනා දකුණු පැසිපික් සාගරයේ නාඋරු කඳවුරට රැගෙන යෑමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තවත් 150ක් ඕස්ටේ‍්‍රලියාවට පනිති
පිටිගල Monday, 01 October 2012 02:16 AM
සැන් මරීනෝ වල හොදට පඩි ගෙවනවා. (නි)
සුපුන් Monday, 01 October 2012 07:33 AM
හරක්ද ? ? මිනිස්සුද ? ? .(ස)
මධු Monday, 01 October 2012 01:50 PM
ඊළග වතාවේ මුලදිම සල්ලි දෙන්න එපා. අහුනොවුණොත් විතරක් සල්ලි දෙන්න. (නි)
බෝපගේ - පර්ත් Monday, 01 October 2012 11:50 AM
ආවට වැඩක් නෑ. එක්කො නවුරු ගෝත්‍රික රාජ්ජයට.නැත්නම් කැමැත්තෙන්ම ආපහු ලංකාවට.නවුරු වල සැප දන්න නිසයි කලින් අය පොලිසියට අහුවුනත් කමක් නෑ කියලා ආපහු ලංකාවට එන්න තීරණය කලේ.ලංකාව පාවලා දීලා මේගොල්ලො මෙහෙට එන්න හදන්නෙ.එනවනම් හරි විදිහට එන්න. උපන් රටට ගරහන්නෙ නැතුව. (ස)
චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:24 PM
දැන් දිගටම අහුවෙනවා , ඉදිරියට යන අය අඩු වේවි (ස)
අමිල කටුනායක Sunday, 30 September 2012 08:56 PM
ආවොත් හරවල යවමු. (ස)
සිල්වා Sunday, 30 September 2012 11:24 PM
අමිල කටුණායක ,මේ අයගේ වැඩ වර්ජන නෑ , උද්ඝෝෂණ නෑ , පව් පව් ආයෙම හරවල යවන්න .(ස)
පනාගොඩ Monday, 01 October 2012 06:50 PM
ඉතාලියට ඇවිත් හම්බ කරලා ආයෝජනයක් විදියට ලේසියෙන්ම ඕස්ට්‍රේලියාවට යන්න පුලුවන්. (නි)
ලාල් ගලබඩ Monday, 01 October 2012 06:59 PM
ඔවු ඔවු රංජිත් අයියා, එහේ ලොකු ලොකු පඩි ගෙවනවා වගේම රැකියා අවශ්‍යතාවයනුත් බොහොමයි. (නි)