IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තවත් අල්ලස් නඩුවක් 7 වැනිදාට කල්යයි

නිමන්ති රණසිංහ
 
අල්ලස් නඩුවකට අදාළව සැකකරුවන් ලෙස නම් කර ඇති හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, අභියාචනාධිකරණ විනිසුරු ඒ.එම්.එන්.ඩී. නවාස් සහ විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම් එන්.එන්.පී. ෆර්ඩිනැන්ඩු මහතා සම්බන්ධ නඩුව ලබන 7 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (26) නියම කළාය.                                

මෙම සිද්ධියට අදාළ නඩුව මෙම අධිකරණය හමුවේ විභාගයට නොගන්නා ලෙස ඉල්ලමින් විත්තිකරුවන් වෙනුවෙන් අභියාචනාධීකරණය හමුවේ ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අද අධිකරණයට වාර්තා කරනු ලැබීය.                                                            
ලංකා විදුලිබල පෞද්ගලික සමාගමට ඉඩමක් මිලට ගැනීමේ දී අක්‍රමිකතාවක් සිදුවූ බවට  කමිටු දෙකක් මගින් නිර්දේශ කර තිබියදී වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් චුදිතයන් තිදෙනාට දුෂණය චෝදනාව යටතේ චෝදනා ගොනු කර ඇත.



අදහස් (3)

තවත් අල්ලස් නඩුවක් 7 වැනිදාට කල්යයි

Mahee Tuesday, 26 February 2019 09:23 AM

මේ අර නාගානන්ද කරපු පැමිණිල්ල මත පැවරුන නඩුව නෙමෙයිද?

:       0       6

de silva Tuesday, 26 February 2019 09:57 AM

නඩු කල් දැමීමේ ලෝක වාර්තාව හිමිවන්නේ මොන රටටද ?

:       0       43

Bamunuarachchi Tuesday, 26 February 2019 02:32 PM

රන්ජන් ඔබට තවත් සාක්ෂි ඕනෙද කියා උසාවියෙන් අහන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site