IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තුවක්කුව පත්තු වී මවක මිය යයි

ගල්ගමුව ඉද්දමල්පිටියේ  වී හා දර පැටවු ට්‍රැක්ටරයක  දර ගොඩක තිබු තුවක්කුව පත්තුවීමෙන් 54 හැවිරිදි මවක මිය ගියාය.

දර ගොඩින් තුවක්කුව ඇද්ද බව කියන තරුණයෙක්ද තුවාල ලැබීය.

මෙය අත් වරදක් විය හැකි යැයි පොලීසිය කියයි.

 

 



අදහස් (0)

තුවක්කුව පත්තු වී මවක මිය යයි

ද සිල්වා Tuesday, 18 February 2014 11:48 PM

අනුමානයක් නැහැ කැලෙන් හොරෙන් දැව කපන්න , ගංජා වවන්න හෝ දඩයම් කරන්න යන්න ඇති නැත්නම් කවුද දර කපන්න යනකොට තුවක්කු අරගෙන යන්නේ . මේකට ප්‍රාදේශීය දෙසපලකයෙකුත් සම්බන්ද ඇති නැත්නම් කවුද එළිපිට ට්‍රැක්ටර් වල තුවක්කු පටවාගෙන යන්නේ ? (දී)

:       0       0

දස්තකීර් Monday, 17 February 2014 02:50 PM

මෙය කෙසේ අත් වරදක්ද? අවියක් දර ගොඩට ගියේ කෙසේද? මෙම තුවක්කුව පාවිච්ච්ය සඳහා අර තරුණයාට අවසරයක් ඇත්ද? මෙයා මිනි මැරුමකට වරද කරු විය හැකිය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site