IMG-LOGO

තරහ නොගෙන ෆන්එක ගන්න

චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ‘නාවල අන්නාසි’ තාලයට අනුරාධ සිගේරා ඇතුළු තරුණයන් පිරිසක් නව ආරක ගීතයක් යූ ටියුබ් හරහා මේ වනවිට එළිදක්වා තිබෙනවා. එම ගීතය නිර්මාණය වී ඇත්තේ පුද්ගල නම් සහ ගම් ආශ්‍රිතයෙන් බව දැකගැනීමට පුළුවන්.

ඊයේ නිකුත් කර ඇති මෙම වීඩියෝව මේ වනවිට හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. මෙම ගීතය FTT නිෂ්පාදනයක් වන අතර, මෙය විනෝදාස්වාදය සඳහා සිදු කළ ඇති බවත්, මෙම ගීතය විහිළුවක් ලෙස සලකන ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා.

 

2016-07-14-ent-02

20160713Nawala-1

 

 



අදහස් (0)

තරහ නොගෙන ෆන්එක ගන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 453 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site