IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තරහකාරයෝ දෙන්නෙක් එක වේදිකාවක

2016-06-10-ent-42

හොලිවුඩයේ ජනප්‍රිය රැප් ගායකයන් දෙදෙනෙකු වන දොන් ඔමාර් සහ ඩැඩී යන්කී ඉදිරි ග්‍රීෂ්ම කාලයේදී එකට ප්‍රසංගයක් පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන් වෙනවා. මොවුන් දෙදෙනාගේ පුවත පිළිබඳව බොහෝ දෙනා විශ්වාස නොකරන බවටද සඳහන්. එයට හේතුව වන්නේ මොවුන් දෙදෙනා බොහෝ කාලයක් තරහකාරයෝ දෙදෙනෙක් ලෙස හිටපු බැවින්. හොඳම මිතුරන් ලෙස කටයුතු කළ ඔවුන් දෙදෙනා යම්කිසි හේතුවක් මත විරසක වූ අතර, එම සිදුවීම නිසා ඔවුන් දෙදෙනාගේ බොහෝ ප්‍රසංග අවලංගු කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 

අනූද

 



අදහස් (0)

තරහකාරයෝ දෙන්නෙක් එක වේදිකාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 741 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site