IMG-LOGO

තරුණියන් 15ක් නිරුවත් කළ සැකකරු රිමාන්ඩ්

තරුණියන් 15 දෙනකුගේ මුහුණුවලට නිරුවත් ඡායාරූප බද්ධ කර අන්තර්ජාලයට මුදා හළ බව කියන නිපුණ බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අගොස්තු 31 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.

 



අදහස් (0)

තරුණියන් 15ක් නිරුවත් කළ සැකකරු රිමාන්ඩ්

ලක්සිරි Monday, 29 August 2016 07:05 AM

සියලු පාදඩයින්ට නිසි දඩුවම් මෙහෙම තමයි රටක් දියුණු කරගත හැක්කේ. අපේ රටට දඩුවම් අත්‍යවශ්‍යයි. (ම)

:       0       0

ගගන Monday, 29 August 2016 08:23 AM

නිපුන.අර්නෝල්ඩ් ශ්වට්සාර්නේග්ගර් ගේ කඳට ඔයාගේ මූණ බද්ධ කළා නම් ඔයා ඒක සාමාන්‍ය දෙයක් කියනවද? හනේ මේවා කොහෙන් කියනවද මන්ද.. (බ)

:       0       0

නිමල් Monday, 29 August 2016 11:19 AM

දඬුවම් කිරීමට මෙයාව බාරදිය යුත්තේ ,ඒ ගැහැණු දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට.(හේ)

:       0       0

නිපුණ Monday, 29 August 2016 05:56 AM

පිරිමි කෙනෙකුට නම් මේක සාමාන්‍ය දෙයක් නමුත් කාන්තාවකට මේක විශාල අපරාධයක්. උපරිම දඩුවම් දියයුතු වැරැද්දක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 523 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site