බුලත්සිංහල මහගම වවුලනකන්දේ තේ ඉඩමක ගල් වැටියක් බඳිමින් සිටි තිදරු පියෙක් (53) අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඔහු සමග සිටි තවත් අයෙක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කර ඇත. වැස්සෙන් බේරීම සඳහා ඔවුහු අසල පිහිටි ගල් ගුහාවකට ගොස් සිටියදී අකුණු සැර වැදී ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තිදරු පියා අකුණු පහරින් මරු දකී