IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


තාත්තයි පුතයි යළි රිමාන්ඩ්

පීඩාකාරී ආයුධ ප්‍රවාහනය හා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සැප්තැම්බර් 5 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (22) නියෝග කළේය.

එම නඩුවට සම්බන්ධ තවත් සැකකාරියක් වන වාස් ගුණවර්ධනගේ බිරිය වන ශ්‍යාමලී ගුණවර්ධනගේ නඩුව 2017 පෙබරවාරි 16 වැනිදා තෙක් කල් තැබිණි. ඇය මීට පෙර ඇප මත මුදා හරිනු ලැබ සිටියාය.

ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් වාස් ගුණවර්ධනට අධිකරණයෙන් මරණ දඬුවම නියමව සිටී.

IMG_3198 IMG_3200 IMG_3201



අදහස් (0)

තාත්තයි පුතයි යළි රිමාන්ඩ්

විජේසුන්දර Tuesday, 23 August 2016 09:14 AM

කරන කලට පව් මිහිරිය මී සේ... (නි)

:       0       0

නාමල් Tuesday, 23 August 2016 09:17 AM

කරන කලට පවු මිහිරිය මී සේ (නි)

:       0       0

සරණපාල Tuesday, 23 August 2016 09:25 AM

පද්මිණි, නුවන්, ඔය දෙන්නම බලන්න. කවදාහරි ඇත්ත එළිවෙනවා. (නි)

:       0       0

චතුරි Tuesday, 23 August 2016 02:13 AM

මේ ප්‍රභූ පැළැන්තියේ හැම කෙනෙක්ම තම දරුවන් ආයුධයට අරන්. දරුවා මොනවා කරන්නද? දරුවාගේ හිතේ පියා තමයි එයාගේ ලෝකේ වීරයා. පව්! මට වුණා නම් මෙහෙම දෙයක්. මට නම් බලන්නත් දුකයි. දරුවට ටික කලකින් සමාව දෙන්න (නි)

:       0       0

පෙරුමාල් Tuesday, 23 August 2016 03:22 AM

මරණ දඬුවම නියමවුණ කෙනෙක් රිමාන්ඩ් කළාම මොනවගේ හැඟීමක් ඇතිවෙනවා ඇද්ද? (නි)

:       0       0

දේවේන්ද්‍ර Monday, 22 August 2016 01:43 PM

මේ අයට බන්ධනාගාරයේ සිට උසාවි යන්න එන්න කබල් බස්, අර අයට නම් සුඛෝපභෝගී බස් හෝ වෑන්. (රේ)

:       0       0

පද්මිණී Tuesday, 23 August 2016 05:04 AM

රටේ කොතැනක හෝ ලොකු වැරදීමක් වුණ බවයි පෙනෙන්නේ. මොවුන්ට ඇප නොදෙන්නේ මන්ද? (නි)

:       0       0

නුවන් Monday, 22 August 2016 03:52 PM

මේ කොච්චර දක්ෂ පොලිස් නිලධාරියෙක් ද ? මේ රටේ මිනි මරුවෝ කි දාහක් ඇප පිට එළියේ ඉන්නවා ද ? මම දකින්නේ මේක පළි ගැනීමක් (බ)

:       0       0

ධම්ම Monday, 22 August 2016 04:41 PM

මේක බන්ධනාගාරයෙන් දෙන ඇඳුමක්ද. කොහොම නමුත් ඇඳුමේ ප්‍රසන්න බවක් තියෙනවා.(රේ)

:       0       0

අරවින්ද Tuesday, 23 August 2016 07:34 AM

පද්මිණිට පිස්සුද මේ වගේ අයට ඇප ඉල්ලන්න? (නි)

:       0       0

දේවේන්ද්‍ර Monday, 22 August 2016 06:51 PM

සාමාන්‍ය හිරකරුවන් උසාවි ගේන්නේ ජම්පරය පිටින්. ලොකු අය ගේන්නේ ටයි කෝට් දාලා. නැතිනම් මේ වගේ සුදු අන්දලා ගේනවා සිල් ගන්න යන්න වගේ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site