IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඩොලර් සංචිත ටිකෙන් ටික ඉහළ

(යොහාන් භාසුර)

මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 මැයි මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3,483 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංංකුව පවසයි.

එම සංචිත වත්කම් ඉහළ යෑමේ ප්‍රතිශතය පසුගිය අප්‍රේල් මාසයට සාපේක්‍ෂව සියයට 26.2 ක් බව කියන මහ බැංකුව අප්‍රේල් මාසයේ ඩොලර් වත්කම් ප්‍රමාණය මිලියන 2,761 ක් බව ද සඳහන් කළේය.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය මැයි මාසය තුළදී සියයට 27.9 කින් ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව කියයි.

චීන මහජන බැංකුව පිරිනැමූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක විදේශ විනිමය හුවමාරු පහසුකම් ලැබීම් ද මෙම සංචිතවලට ඇතුළත් බව ද මහ බැංකුව වැඩි දුරටත් සදඟන් කරයි.

 



අදහස් (5)

ඩොලර් සංචිත ටිකෙන් ටික ඉහළ

බද්රානි Thursday, 08 June 2023 09:43 PM

අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ සියයට 27.9 කින්ම සංචිත වැඩි වුනේ රටවිරු රැල අවුරුදු කන්න මුදල් එව්වාට වඩා වෙසක් එකට දන්සල් දෙන්න මුදල් එවලා වගෙයි...? රට විරුවන්ගේ විදේශ මුදලට නිසි රුපියල් වටිනාකමක් නොදී, රජය ඒ ලබන ලාභයෙන් සොච්චම් මිල අඩුකිරීමකින් ජනතාව රවටන ක්‍රමයක් තමයි මේ සිදුකරන්නේ... අවසානයේ දේශප්‍රේමී රටවිරුවන් හිඟන්නන් බවට පත්කොට රජයට හිතවත් මහාපරිමාණ ආනයන කරුවන්ට පමණක් ඩොලරයේ අගය අඩුවීමේ වාසිය ලබාදෙනවා. රටට විදේශ විනිමය ගෙනෙන අපනයන කරුවන්ට යන එන මන් නැති වෙනවා. මොනවා වුණත් ලංකාවේ මෝඩයෝ, කනවා වෙනුවට, ලෙවකමින් රටට පේන්න උජාරුවෙන් ජීවත් වෙනවා. මිරිස් ගුලියකට බත් හැලියක් ගිල්ලාම දැනෙන ජාතික අභිමානයට බඩ කට හොඳට පිරෙනවනේ නේද? ඔහොම යං..!

:       1       11

සිල්වා Friday, 09 June 2023 09:21 AM

කබ්රාලුත් කලේ ඩොලර් ගේම් එකක් තමා. ආර්ථික වර්නධනයක් නැතිව රුපියල වැඩි වෙනවා කියන්නෙ පුදුම වැඩක්.

:       5       1

de silva Friday, 09 June 2023 09:46 AM

දැන් සල්ලි තිබෙන නිසා චන්දෙ තියන්න

:       4       2

Friday, 09 June 2023 10:53 AM

සරලයි, මගේ ගිණුමේ රුපියල් 3483/- කි තිබේ. ඒකෙන් රුපියල් 1400/-ක්ම චීනේ ඉන්න යාලුවෙක්ගෙන් ණයට ඉල්ලා ගත්තේ ඉතිං. අපි තමයි හොඳටම කළේ...

:       3       12

ලලිත් පුෂ්පකුමාර Friday, 09 June 2023 04:04 PM

කොහොමහරි බංග්ලාදේශයේ ණය වාරිකේ ගෙවලා ලැජ්ජාවෙන් බේරෙන්නවත් සංචිත ටික පොඩ්ඩ පොඩ්ඩ එකතුකර ගන්න පුළුවන්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 158 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 364 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 899 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 138 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 198 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 170 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 32 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site