
(යොහාන් භාසුර)
බලශක්ති අමාත්‍යංශය ආනයන කළ බොරතෙල් නෞකාවකට මුදල් ගෙවීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා සතියකට වැඩි කාලයක් මුහුදේ නවතා ඇති බව වාර්තා වේ.
එම නෞකාව නිදහස් කරගත්තේ නම් ඉන්ධන සහ විදුලිබල ගැටලුවට යම් තරමක සහනයක් ලැබෙන බවත් ආණ්ඩුව මේ වන විට එය නිදහස් කරගැනීමට ඩොලර් සම්පාදනයට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරතෙල් නම් ඉතින් පිරිපහදු කරන්නත් කාලයක් ඕනෙනේ..!