IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඩීසල් බවුසරේට තව මොනවද දාලා?

කිසියම් දියරයක් කලවම් වී ඇතැයි කියන ඩීසල් ලීටර 6600 රැගත් බවුසරයක් ගාලු පාරේ තෙල් හලක් අසලදී සොයාගෙන පොලීසිය කැඳවා ඇත. එම බවුසරයේ තෙල් ඉන්ධනහලේ ටැංකිවලට පුරවන්නට පෙර ගත් සාම්පලය අනුව කිසියම් දියරයක් ඊට කලවම් වී ඇතැයි සැක කෙරේ. මේ බවුසරය සමග තවත් බවුසර 20ක් නැගෙනහිර සිට තවත් තැන්වලට යවා ඇතැයිද තොරතුරු ලැබී තිබේ.  



අදහස් (0)

ඩීසල් බවුසරේට තව මොනවද දාලා?

දුමින්ද Friday, 02 March 2012 12:10 PM

බය වෙන්න එපා. කලින් වතාවෙත් බාල තෙල් වලින් දුවල පුරුදු නිසා වාහන කැඩෙන්නේ නැති වෙයි..

:       0       0

රුවන් Friday, 02 March 2012 03:52 PM

තෙල් ගෙනාපු කෙනා අත්හදා බැලීම් කරන කෙනෙක්ද දන්නේ නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site