IMG-LOGO

ඩිල්ස්කූප් මිහිර

ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයෙකුගේ නමින් යම් පහරක් නම් වී ඇතිද එයට සමත්කම් පෑ මෙලොව පළමු ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ය. කලක් තිස්සේ මැද පෙළ ක්‍රීඩා කර අසාර්ථක වූ ඔහු දැඩි ප්‍රහාරාත්මක බවක් පෙන්නුම් කරමින් ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කර ලංකාවට ජයග්‍රහණ රැසක් අත්කර දුන්නේය. මේ ඔහුගේ සුප්‍රකට ඩිල්ස්කූප් පහර අතරින් හොඳින්ම ස්ථානගත වූවකි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

ඩිල්ස්කූප් මිහිර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site