(රෝෂන් තුෂාර)
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා ළද හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහි නඩුව ජූලි 31 විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙළ මහතා අද( 24)දින නියම කළේය .
ඩයනා ගමගේ මහත්මිය ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි සිටීමට එරෙහිව රහස් පොලිසිය විසින් පැවරු නඩු හතෙහි සාක්ෂි විභාගය අද දිනට නියමිතව තිබූ අතර ස්ථීර මහේස්ත්‍රාත්තුමිය නොමැති බැවින් මෙසේ නඩු විභාගයට කල්තැබීය .
වගඋත්තරකාරිය අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව මෙසේ දින නියම කළ අතර සාක්ෂිකරුවන්ට එදින අධිකරණය පෙනී සිටින් ලෙසට නියෝග කළේය.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ නියෝජිතයෙකු ,මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයා හා ,නඩුවේ පළමු සාක්ෂිකාර පැමිණිලිකරු අධිකරණය පෙනී සිටීයේය.
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩයනාට එරෙහි නඩුව විභාගයට දින දෙයි
Kamal Koyrala Thursday, 24 April 2025 11:11 AM
ඩයනා සාමාන්‍ය පුරවැසියෙක්. පුරවැසි භාවය හෝ වලංගු වීසා නොමැතිව දේශපාලන පක්ෂයක් සාදා බොළදෙකුටඑය භාර දී ජනරජයේ අමාත්‍ය ධුරයක් දරන සියලු වරප්‍රසාද භුක්ති විඳින්නත්, අමාත්‍ය විශ්‍රාම වැටුප් ලබන්නත්, ගංජා ජාත්‍යන්තරයට ගෙන යන්න , විදේශ ආයෝජන සදහා ගණිකා වෘර්තිය නීති ගත කොට ,නිදන නාගර සංකල්පය ගේන විශිෂ්ට කාන්තාවක්!
අතුල Thursday, 24 April 2025 06:05 PM
නමත් වෙනස් කරගෙන, පුරවැසි භාවය නැතිව හොරෙන් ඡන්දේ ඉල්ලලා, අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ රීරි මාංශය පවා උරාගෙන කන්න/ බොන්න පුළුවන් ඩයනා වගේ හෙරකට "විශිෂ්ඨ" සහතික දෙන්න, ඔබ කොතරම් කුජිත, පහත් වෙන්න ඕනැද? කක්කුස්සි හෝදන්න. ඒක ඊට නම්බුයි.
අතුල Thursday, 24 April 2025 05:56 PM
එංගලන්තෙට ආපසු යන්න කලින්, හිරේට ගිහින් අවුරුදු 3-4 ක් විවේක ගන්න.