IMG-LOGO

ඩුබායි ලාංකික විරෝධය අවසන්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්  තිස් හතර දෙනෙකු ඩුබායි, සතුවා හි  ආරම්භ කළ විරෝධතාව අවසන් කර ඇතැයි ඩුබායි හා ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටී.

සතුවා නගරයේ බස් නැවතුම්පොළක ඔවුන් එලෙස දෙසතියක සිට විරෝධතාවක නිරත වුයේ, සේවය කළ ආයතනයෙන් නිසි වැටුප් සහ නිසි පහසුකම් නොලැබීමට එරෙහිවය.

ඩුබායි සතුවා නගරයේ කර්මාන්ත ශාලාවක පිරිසිදු කිරීමේ සේවකයින් ලෙස ඔවුන් මීට මාස 5 කට පෙර ඩුබායි හි රැකියා සඳහා ඔවූහු ගියහ.

එම ප්‍රශ්නය විසඳන බවට බලධාරීන් එකඟ වීමත් සමඟ විරෝධතාව අවසන් කළ බව ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි කියයි.



අදහස් (0)

ඩුබායි ලාංකික විරෝධය අවසන්

හේමන්ත Monday, 15 August 2016 04:47 PM

අමිල මීට පෙර ඩුබායි අවේ විදායක ශ්‍රේණියේ අය පමණද .දොස්තරලා, ඉංජිනේරුවෝ,ගණකාදිකරීන් වගේ.(හේ)

:       0       0

බණ්ඩාර Tuesday, 16 August 2016 11:14 AM

හැමදේම ලැබෙනවා නම් එච්චරයි.(හේ)

:       0       0

අමිත් Monday, 15 August 2016 08:38 PM

තිලක් ඩුබායි, බැරිද ඉක්මණට මොනවාහරි කරන්න? (නි)

:       0       0

ධම්ම Tuesday, 16 August 2016 02:08 AM

ඩුබායි රටේදී දුක්ගැනවිලි කියන අපේ අය මටත් හමුවෙලා තියෙනවා. (නි)

:       0       0

සමන්ති Tuesday, 16 August 2016 03:00 PM

මේ ආයතනයේ නම දන්න අයෙක් ඉන්නවානම් කියනවද?(හේ)

:       0       0

අමිල Monday, 15 August 2016 01:08 PM

මීට පෙර ලංකාවේ අය මේවගේ කම්කරු රැකියා කරන්න ඩුබායි අාවේ නැහැ නේද ? (හේ)

:       0       0

අනුර Tuesday, 16 August 2016 03:48 AM

ප්‍රශ්නයට විසඳුම නැවත මව්බිමට එවීමය (බ)

:       0       0

චමල් Tuesday, 16 August 2016 05:57 AM

ඒ අතින් කටාර් රට රත්තරන්. හම්පුතාලට ඕන ඕන විදියට මෙහෙ නටන්න බැහැ (බ)

:       0       0

තිලක්- කටාර් Tuesday, 16 August 2016 07:11 AM

චමල් කටාර් ගැන දන්නේ අඩුවෙන් බහුතරයක් අරාබි කම්කරු නීති සලකන්නේ නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site