IMG-LOGO

ඩොනල්ඞ් ජයන්තට ගෞරව නාමයක්

2016-08-13-ent-15

කලා ක්ෂේත‍්‍රයේ දශක තුනක කාලයක් නියැලි සිටින ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂ හා සහය අධ්‍යක්ෂවරයෙකු වන ඩොනල්ඩ් ජයන්ත පසුගිය දිනයක සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් දේශමාන්‍ය සුදර්ශන ගමගේ අතින් කලාශූරී දේශමාමක ලංකාපුත‍්‍ර ජාතික ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ඩොනල්ඩ් ජයන්ත මාතර කොටපොල ජාතික පාසලේ ආදි ශිෂ්‍යයෙකි.

 



අදහස් (0)

ඩොනල්ඞ් ජයන්තට ගෞරව නාමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site