IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


'ටියූබ්ලයිට්' සඳහා දිපීකා ගිවිසුම් අත්සන් කරලා නැහැ

2016-07-28-ent-44

සල්මාන් ඛාන් රංගනයෙන් දායක වීමට කැමැත්ත පළ කර ඇති සිය අලුත්ම චිත්‍රපටය සඳහා පසුගිය දින කිහිපය තුළදී බොලිවුඩයේ අංක එකේ සිනමා නිළි දීපිකා පදුකෝන් සම්බන්ධ වූ පුවතක් වාර්තා වුවද ඇය ඊයේ දිනයේදී මාධ්‍යය අමතමින් පවසා තිබුණේ, "ටියූබ්ලයිට්" චිත්‍රපටය සඳහා තමා ගිවිසුම් අත්සන් නොකළ බවයි. තමාට එම චිත්‍රපටය සඳහා සම්බන්ධ වීමට ආරාධනා ලැබී ඇතිමුත්, "ටියුබ් ලයිට්" චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා ලබාදී ඇති දින තුළ ඇය සංජය ලීලා බන්සාලිගේ "පද්මාවතී" චිත්‍රපටය ලබාදී තිබෙන බවයි.

මෙම චිත්‍රපටය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක කබීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන අතර, අති විශාල නිෂ්පාදන පිරිවැයක් දරමින් මෙම චිත්‍රපටය සල්මාන්ගේ සොහොයුරු සොහෙල් ඛාන් විසින් නිෂ්පාදනය කිරීමට නියමිතව ඇති අතර, මෙම චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමට අදහස් කර තිබේ. දීපිකාගෙන් හිස්වු මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට මේ වනවිට කිහිප දෙනෙකුගේ නම් සඳහන් වන අතර, ඉන් ඉදිරියෙන් ශ්‍රී ලංකාවේ ජැකලින්ද සිටින බව සඳහන් වේ.



අදහස් (0)

'ටියූබ්ලයිට්' සඳහා දිපීකා ගිවිසුම් අත්සන් කරලා නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 221 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 414 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site