IMG-LOGO

ටොම් කෘස්ගේ අලුත්ම චිත්‍රපටයේ නම වෙනස් වේ

2016-08-11-ent-30

සුපිරි ක්‍රියාදාම නළු ටොම් කෘස්ගේ නවතම චිත්‍රපටය කුමක්ද යන්න පිළිබඳ බොහෝ ප්‍රේක්ෂකයන් පසුගිය කාලයේ කුතුහලයෙන් පසුවූ අතර, ඒ අනුව "American Made" නමින් නිකුත්වීමට තිබූ මෙම චිත්‍රපටය පසුව "Mena" නමින් ලබන වසරේ ජනවාරි මස 06 වනිදා නිකුත්වීමට නියමිතව ඇති බැව් දැන් ප්‍රකාශ වේ. කෙසේ වෙතත් මෙම චිත්‍රපටය පළමුව නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ සැප්තැම්බර් 29 වැනිදාය.යුනිවර්සල් චිත්‍රපටයක් ලෙස නිකුත් වන මෙහි අධ්‍යක්ෂවරයා ඩග් ලීමන්ය.ලීමන් පිළිබඳ බොහෝදෙනා දැනගන්නේ Edge of Tomorrow චිත්‍රපටයෙනි.මෙය සත්‍ය කතාවක් පාදක කරගනිමින් නිර්මාණය වූවකි.

 

2016-08-11-ent-29



අදහස් (0)

ටොම් කෘස්ගේ අලුත්ම චිත්‍රපටයේ නම වෙනස් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 333 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 505 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site