IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ටෙනිස් බෝල ලෙස සෑදූ බෝම්බ 21 ක් සොයා ගනී

ඉන්දිකා රාමනායක

 

මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇළක මාර්ගයක පොහොර උරයක දමා තිබු කුඩා බෝම්බ 21 ක් කොළඹ අපරාධ කොට්ටඨාසය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම බෝම්බ පුපුරණ ද්‍රව්‍ය යොදා ටෙනිස් බෝල ප්‍රමාණයට සකස් කර තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වී තිබේ.



අදහස් (5)

ටෙනිස් බෝල ලෙස සෑදූ බෝම්බ 21 ක් සොයා ගනී

bloodthirsty god Thursday, 25 April 2019 09:03 AM

අල්ලලා උන්ගේම කටට ඔබන්න තියෙන්නේ

:       0       27

ගල්කටස් Thursday, 25 April 2019 09:24 AM

මෙක ඉවරයක් වෙන්නැති පාටයි..රටම අනාරක්ෂිත කලා. ඇත්තටම දැන්නම් මේ ජනාධිපතිවරයත්, අගමැති වරයත් ආණ්ඩුන් නමි එපා එපාම වෙලා තියෙන්නෙ අපට. එත් උන්ට එක තේරුම් ගන්න මොලයක් නැහැනේ..මේ වගේ නැස්පැත්ති නවත්වන්න පුලුවන් එතකොටයි ..

:       0       0

sirimal Thursday, 25 April 2019 09:36 AM

පැය 24න් සියල්ල වෙනස් කරන කතාව ගැන ලංකා නිවුස් වෙබ් මෙසේ දක්වයි. " ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස හිටපු හමුදාපති දයා රත්නායක පත් කිරීම සඳහා ජනාධිපති විසින් ගත් තීරණය ආණ්ඩුවේ විරෝධතාව හේතුවෙන් වෙනස් කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා මූලික හේතුව වී ඇත්තේ දයා රත්නායක මීළඟ මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමේ සූදානමින් පසුවීම බවයි කියන්නේ.අනාගත දේශපාලන අරමුණු සහිතව දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසින් කටයුතු කරන දයා රත්නායක මහතා තීරණාත්මක පරිපාලන තනතුරකට පත් කිරීම නුසුදුසු බව ආණ්ඩුව විසින් පෙන්වා දී තිබේ.ඒ අනුව ජනාධිපති විසින් අකැමැත්තෙන් වුවත් මෙම පත් කිරීම අවලංගු කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තනතුර භාරගන්නා ලෙස හිටපු පොලිස්පතිවරයෙකුගෙන් ද ඉල්ලීමක් කර ඇතත් ඔහුත් එයට එකඟ වී නොමැති බවත් වාර්තා වේ.එහෙයින් ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් පැය 24ක් තුළ වෙනස් කරන බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළත් පැය 24 ඉක්ම යද්දීත් කිසිවකු ඉවත් කිරීමට හෝ අලුතින් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් ලැබී නැත."

:       0       0

ඩොනල්ඩ් Thursday, 25 April 2019 09:51 AM

මොකද්ද මේ අපූරුවට තිබුණ රටට වුණේ ?

:       0       0

Amalka Rathnagode Sunday, 28 April 2019 11:07 AM

අපගේ කුඩා දරුවන්ගේ ජීවිත අනතුරේ, එබැවින් මේ පිළිබදව විශේෂයෙන් කුඩා දරුවන් දැනුවත් කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site