
(ගයාන් සූරියආරච්චි)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වැරැදිකරුවීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාමාන්‍ය සිරකරුවකු ලෙස ජම්පරය අන්දවා ඇති බව බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) සේනක පල්ලේතැන්න මහතා ලංකාදීපයට පැවැසීය.
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සාමාන්‍ය සිරකරුවකු ලෙස සිරකරු අංකයක් ලබාදී ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරුවීමෙන් අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණය මගින් පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීමට සඳහා පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොතරැයිය නම් ඇදුනා, වාසනා අංකය කීයද?
කාලෙන් කාලෙට ඝනසාර හාමුදුරුවෝ එළියට ආවේ නැත්නම් නිකං මොකක්දෝ වගේ.
මම හූනා කිව්වා වගේ දෙයක් කියන්නම්... ලපයා ලොකු එකෙන් කෙළවා ගන්න ෆැක්ට්ස්.
බුද්ධ චීවරයට වඩා බන්ධනාගාර ජම්පරය වටිනවා කියලා නටපු නැටිල්ලෙ ප්‍රතිඵලය දැන් පැහැදිලිවම මෙයාට පෙනෙනවා ඇති. ඕක අදින්න තවත් විශාල පිරිසක් ඉදිරියේදී රට උළු ගෙදර දොර අසල පොර කමින් ඉන්නවා කියලා මගේ ආච්චි හිතන්නේ ....
රටේ අධිකරණයෙන් රෙද්ද ගලවනකන් නොසිට ධර්මාධිකරණයෙන් රෙද්ද ගැලෙව්වානන් මෙවැනි විපත් වලකාගන්න තිබුණා
දැන් ඉතින් වහන්සේ තමුසෙට අබ සරනයි මිස්ටර් ගලබොඩ අත්තේ.
නීතියේ ඉදිරියේ සියලු දෙනාම එක සමානව, හොඳටම ක්‍රියාත්මක වෙන එක අවස්ථාවක්.
මේ චීවර ධාරියා නිදහස් කරන්න ජාන්ධිපති සමාව දීපු ක්‍රම වේදය කුමක් හෝ වැරදිය කියල ගරු අධිකරණය තීරණය කරලා තිබෙනවා , එම තීන්දුව සමග මම එකඟ වෙනවා , මොහු සිරෙන් පැනගියේ නැහැ ,මොහුට ජනාධිපති සමව දුන්න , , නමුත් මට තිබෙන ප්රශ්නය , එම නිධස්කිරිම නීති විරෝදී නම් ,මොහු වැරදි ලෙස හිරෙන් නිදහස් කරන්න නියෝග දුන්න හිටපු ජනාධිපතවරයට ඔහු සිදු කල වරද පිළිබඳව කිසිම දඩුවමක් නොලැබීම ? , මෙම ජනාධිපතිවරයා ජයමහ කියල මිනී මැරීමක් සම්බන්ධයෙන් වරද කරු වුන පුද්ගලයෙකුටත් නිදහස් දීල අද ඔහු පැනලා ගිහින් රටින් පිට ජිවත් වෙන්නේ , ලෝකේ දියුණු රටක නම් අධාල දේශපාලකයට වසර කිහිපයක හිර දඩුවමක් ලැබෙනවා බලතල අවභාවිත කිරීම සම්බන්ධයෙන්