(නිමල් ජයරත්න)
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය කරපොල විල්ලුවට නුදුරින් අද අලුයම නිධන් හාරමින් සිටි තිදෙනකු, අත්ටැක්ටර්යක් ජෙනරේටරයක්, ඇතුළු නිධන් හැරීමට යොදා ගත් භාණ්ඩ රැසක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී කාර්යාලය කියයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් මනම්පිටිය, අරලගංවිල, ගල්ලෑල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලොන්නරුව වනජීවී කාර්යාලයේ වැටලීම් ඒකකයේ අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී පැවසීය.
සැකකරුවන් සතුව තිබූ විශාල විදුලි ජනක යන්ත්‍රයක්, අත්ටැක්ටරයක්, යකඩඉනි, සවල්, මල් පහන්, ඇතුළු පූජා භාණ්ඩ, ගල් විදින කුරු, ඇතුළු උපකරණ රැසක් අඩංගුඅඩංගුවට ගත් බවද විජේකෝන් මහතා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජලගැලුම් නිම්නයේ නිධන් හෑරූ තුනක් මාට්ටු
Pradeep Kumara Wednesday, 06 April 2022 03:32 PM
බලාගෙන. ඕවා ගන්න බහිරවයින්ට දෙන බිලිවලට අමතරව දේශපාලකයින්ටත් සන්තෝසම් දෙන්න ඕනෑ. නැති වුණොත් ඕක තමයි ඉරණම...!