IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ජර්මනියේ කොරෝනා මරණ 86 යි

ජර්මනියේ කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 86ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඊයේ(22) දිනයට වඩා අද වනවිට මරණ සංඛ්‍යාව 31කින් වැඩිවී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 22 672ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඊයේ දිනයට වඩා රෝගීන් 4 062ක වැඩිවීමකි.

කෙසේවුවද එරට මහජන සෞඛ්‍ය කාර්යාංශය පවසන්නේ රෝගීන්ගේ සත්‍ය අගය මීට වඩා වැඩි බවයි.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 

 



අදහස් (0)

ජර්මනියේ කොරෝනා මරණ 86 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 157 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 363 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site