IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජපුර මන්ත්‍රී සමෘද්ධි බැංකුවට පනී

නුගේගොඩ සමෘද්ධි බැංකුවේ භාණ්ඩවලට අලාභ ආනි කළැයි ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභා මන්ත්‍රී ධනුක විශ්වජිත්ට එරෙහිව මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහුගේ බිරිය වැඩ කරනුයේ ද එම බැංකුවේ ය.

බැංකුවේ ලෙජර් පොත් දුරකතන හා පරිගණක වලින් බිරියට පහර දී ඇතැයි ද ඇය රෝහල් ගත කර ඇතැයි ද බැංකුව කියයි.

 

 



අදහස් (0)

ජපුර මන්ත්‍රී සමෘද්ධි බැංකුවට පනී

අනුර ශාන්ත Tuesday, 28 January 2014 09:46 AM

ජනතාවගේ සුබසාදනයන් හොරා කන ජනතාවට මැරකම් කරන මෙවැනි අයට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)

:       0       0

සෙන්තිලන්තන් Monday, 27 January 2014 06:18 PM

ලබන මැතිවරණයෙන්, මේ අයට ඇපත් නැතුව ගෙදර යවන්න ඕනේ.එ සඳහා අධිෂ්ටා කර ගන්න (අ).

:       0       0

ලක්ෂ්මන් Monday, 27 January 2014 02:03 PM

මෙහෙමත් පිස්ස්සෝනේ මේ රටේ දේශපාලනය කරන්නේ. අපේ රටේ ජන්ද දායකයෝ හරිම මෝඩයි. සුදුස්සන් තෝරාගන්න තරම් බුද්ධියක් නෑ. කවදා මේ රට හැදෙයිද ?(නදී)

:       0       0

පෙරේරා Tuesday, 28 January 2014 02:46 AM

ලක්ෂ්මන්, රට හැදෙන්නේ රටේ මිනිස්සු බුද්ධිය පාදගෙන අවංක දේශ හිතෛෂී නායකයින්ව පත්කරගත්ත දවසක. (දී)

:       0       0

සරත් පර්ත් Monday, 27 January 2014 02:23 PM

මොළයේ යම්කිසි ආබාධයක් තියෙනවද? (නදී)

:       0       0

නාලක Monday, 27 January 2014 02:49 PM

සරත් පර්ත්.... මොලේ අබාධයක් තියෙනවද කියල බලන්න ඕනා මේ අයට ඡන්දෙ දීපු සහ හෙටත් ඡන්දෙ දෙන ජනතාවටයි.(නදී)

:       0       0

සත්‍යා Tuesday, 28 January 2014 06:12 AM

ඕගොල්ල කළබල වෙන්න එපා. මේක ජාතියෙන් පළි ගන්න නොවෙයි තමන්ගේම බිරිඳගෙන් පළි ගන්න කරපු වැඩක්. (දී)

:       0       0

ශාපීක් Monday, 27 January 2014 03:18 PM

ලක්ෂ්මන්, ඔවැනි සිදුවීම් බහුලව ආරංචි වේවි ඉස්සරහට. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site