IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ජපාන කාලගුණය ලෙඩවෙයි

(පියල් ජයමාන්න - ජපානයේ සිට) - පැයට කිලෝමීටර 45ක වේගයෙන් හමන සුලි සුළගකින් මධ්‍යම ජපානය කැළඹී ඇත. මේ වසරේ ජපානය හරහා හමා ගිය 17 වන සුළි සුළඟ මෙයයි. තද වැසි සමග ගංගා පිටාර ගැලීම, කඳු නායයෑම, ගස් කඩා වැටීම් බලාපොරොත්තු වියහැකි බව ජපාන කාලගුණ ඒජන්සි කියයි. අයහපත් කාලගුණය නිසා ජපානයේ ගුවන් ගමන් වාර 500 ක් පමණ අවලංගු කර ඇත. දුම්රිය සහ නාවික කටයුතුද අඩාල වී ඇත. සැම වසරකදීම ජපානයට අඩු ගණනින් සුළි සුළං 20 ක් වත් ඇතිවෙතැයි එරට වාර්තා කියයි.



අදහස් (0)

ජපාන කාලගුණය ලෙඩවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 368 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site