සිය බිරිය සොනාලිට සිංගප්පුරු රෝහලක දී ප්‍රතිකාර ලබාදීම සඳහා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට දින හතක් රටින් බැහැරව සිටිමට අවසර ලැබිණි. වත්කම් බාරකම් ඉදිරිපත් නොකළැයි ඔහුට එරෙහි ව ඇති පැමිණිල්ලෙන් පසු අධිකරණය ඔහුගේ විදෙස් ගමන් තහනම් කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ එම නඩුව අද (16) කැදවිණි.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජොන්ස්ටන්ට දින 7 කට රට යන්න අවසර
ජගත් Monday, 16 May 2016 02:29 PM
අපි කල ලොකුම මෝඩ වැඩේ නැවත වෙන් නැහැ. (ර)
බණ්ඩාර Monday, 16 May 2016 08:36 PM
රට ගැන ලොකු කයිවාරු ගැහුවට බෙහෙත් ගන්න යන්නේ රට (නි)
ලලිත් Tuesday, 17 May 2016 12:34 AM
කුරුල්ලෝ කුඩුවෙන් පැනල යන්නේ පය ගණන් දින ගණන් දොරටුව ඇරලා තියල නෙවෙයි. පනිනවානම් දින හතක් වැඩිත් එක්ක. (කෞ)
එරන්ද Tuesday, 17 May 2016 01:32 AM
මේවට අපි මොනවා කියන්නද මන්දා (නි)
හරීඩ් Monday, 16 May 2016 11:36 AM
මේ අයට ලංකාවෙන් බෙහෙත් ගන්න තැනක් නැද්ද?(හේ)
පිටිගල මිලානෝ Monday, 16 May 2016 11:40 AM
තමන්ට ඡන්දය දුන්න අය නැති කරගන්නා වේගය බොහොම ඉහලයි. (ර)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 17 May 2016 04:48 PM
ගියා වගේ නොවෙයි, ආපහු එද්ද කියන එක තමා ප්‍රශ්නය. දැන් බලාගෙන යනකොට ලෙඩේ තියෙන්නේ බිරිඳට විතරක් නෙමෙයි වගේ (නි)
සිල්වා Monday, 16 May 2016 01:49 PM
යාපාලන කල් ක්‍රියාව ගැන බොහෝම කලකිරිමෙන් ජනතාව ඉන්නේ (හේ)
ෆාතිමා Monday, 16 May 2016 02:15 PM
ඔක්කොම දැන් සිංගප්පූරු තමයි යන්නේ.(හේ)