IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ජනපති මුහුණු පොතේ ප්‍රතිචාර අවහිර කරයි

ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ  පරිශිලකයින්ට අදහස් දැක්වීම  ඊයේ රාත්‍රියේ  සිට සීමා කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන සමාජ  මාධ්‍ය විශේෂඥවරුන් පවසනුයේ  සමාජ මාධ්‍ය තුළ මහජන අදහස් දැක්වීමට ඉඩ  නොදෙන පළමු දේශපාලනඥයා වනුයේද ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි .



අදහස් (5)

ජනපති මුහුණු පොතේ ප්‍රතිචාර අවහිර කරයි

Nuwan Thursday, 31 March 2022 11:50 AM

මේ මිනිස්සු ගෙවන දුක් සියල්ලට හේතුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිගේ සිට ඉහලට දේශපාලුවො කල සංවර්ධනයේ මුවාවෙන් කල හොරකම් වල ප්‍රතිපලයි.මේ පාපතරයන්ට දඩුවම් ස්භාවධර්මයෙන් වත් නැද්ද? මේ සියල්ලන්ගේ අයතා ඉපයිම් රජයට කෙසේ හෝ ගත යුතුයි.

:       0       0

naleen Thursday, 31 March 2022 12:16 PM

තව ටිකක් වැඩක් කරන්න බැරි නුගත් හොරු ටික ලගට ගත්තනම් ඔබතුමාට facebook ගිණුම ම නවත්තලම දාන්න පුළුවන්

:       0       0

chathura Thursday, 31 March 2022 01:34 PM

ඇත්තෙන්ම හොද දෙයක්. ඔහුගේ මිලියනකට අදික පරිශීලකයෝ මත රිනාත්මක අදහස් ප්‍රචලිත කිරීම වැළක්විය හැක .

:       0       0

Mewan Thursday, 31 March 2022 02:42 PM

එලියට බහින්නේ බලාගෙන සර්

:       0       0

Bamunuarachchi Thursday, 31 March 2022 03:13 PM

ජෙප්පොත් අවහිර කරගෙන ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 390 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 548 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site