IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ජනපති තනතුරට තුන් කොන් සටනක් ?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ  නම් මෙලෙස යෝජනා වී ඇත.

නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දය ජූලි 20 වැනිදා පැවැත්වේ.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව මේ මොහොත වන තෙක් නිල වශයෙන් දැනුම් දී නැත.

 



අදහස් (8)

ජනපති තනතුරට තුන් කොන් සටනක් ?

ම්හසෙන් Wednesday, 13 July 2022 10:00 AM

ඔව් අපි බලාඉමූ මීලග වසනාවන්තයා කවුද කියලා.

:       0       0

Channa Wednesday, 13 July 2022 11:06 AM

ව්‍යවස්ථාවේ මොනවා තිබුණත් ඊළඟට පත්වෙන අගමති පිළිබඳව, මහජන ඡන්දයක් විමසුවත් කාටද එක ඡන්දයක්වත් හම්බවෙන්නේ නැත්තේ කියලා හිතෙන්නේ මට විතරද?

:       0       0

Sanath Kandy Wednesday, 13 July 2022 11:32 AM

මේ තුන්දෙනාගෙන් කවුරු පත්වුණත් අරගලය නතර වෙන්නේ නෑ...

:       0       0

දාස Wednesday, 13 July 2022 11:35 AM

සටන් කර කර හිටපල්ලා මෙහේ රට ගිනිගන්නවා ,තොපි හැමදාම කලේ ඔක නේ

:       2       1

wimal Wednesday, 13 July 2022 12:45 PM

අපිට වැඩක් නැතිඋනත් කුමක් හොැ වැඩක් කලැහකි මිනිහ තමා රනිල්. මොකද මැරෙනකොට තියනදේයක් හරි මෙ රටට දීල යන මිනිහෙක්,

:       4       7

Bamunuarachchi Wednesday, 13 July 2022 02:09 PM

සජියා වැඩකට කෙනෙක්.

:       0       0

Sadun Wednesday, 13 July 2022 04:04 PM

මෙයාලට දුන්නොත් එදාට පාර්ලිමෙන්තුව වටලන්න වෙන්නෙ ඩල්ස් කින්නෙ මහින්දගෙ ගොට්ටෙක් මේ 3 දෙන්නාට දෙන්නවට කැමති නැ.

:       0       1

ජයලත් Wednesday, 13 July 2022 05:09 PM

කවුද සුදුසු පුද්ගලය මේ තුන් දෙනාගෙන් පක්ශ බේදයෙන් පුද්ගලික ඉරිසියා කම් නොමැති ව බලන්න රනිල් මහත්තය තමයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 139 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 174 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 213 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


‘සෝලා’ විදුලි ගාස්තුව තවම අඩුකර නෑ
2025 මැයි මස 12 288 0

‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හ


රනිල් ගංගාරාමයට
2025 මැයි මස 12 335 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද(12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය.


වසර 57කට පසු ආසියා යොවුන් බොක්සින් ලංකාවේ
2025 මැයි මස 12 148 0

ASBC ආසියානු U22 සහ යොවුන් බොක්සිං ශූරතාවලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුරමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1181 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1485 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site