ස්පාඤ්ඤ දුම්රිය අනතුරින් මිය ගිය ගණන තවත් ඉහළට දකුණු ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 39 දෙනකු මේ වන විට මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි... 1 hour ago
Y chandima · 1 hour ago ඔබ ඉවත් වෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා ආසන ක්‍රමයට මහ මැතිවරණයක් පවත්වා ජනතාවට තමන්ගේ විධායක පාලකයා පත්කරගැනීමට ඉඩදී ඉවත්වෙන්න. එසේ නොමැතිව එක් එක් කෙනාට කොලේ වසා විධායක බලතල ලබාගැනීමට ඉඩදෙන්න එපා. එය රටට සේවයක්... Reply 0
Y chandima · 1 hour ago ඡන්දෙකට නොගිහින් විධායක බලතල ගන්න දත මැදගෙන ඉන්න කට්ටියට නම් අවස්ථාවක් දෙන්න එපා. Reply 0
Y විපරමා · 1 hour ago සෞභාග්‍යයේ දැක්ම පෙන්නලා 69 ලක්ෂයක් ජනතාව රවට්ටපු, මහපාරට ඇදලා දාපු තමුන් දැන් මොනවා කිව්වත් ඒවා අහන්න කවුරුවත් ලෑස්ති නැහැ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියක් තියෙනවද? පිස්සුනේ... නම්බු පිටින් යන්න.
ඔබ ඉවත් වෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා ආසන ක්‍රමයට මහ මැතිවරණයක් පවත්වා ජනතාවට තමන්ගේ විධායක පාලකයා පත්කරගැනීමට ඉඩදී ඉවත්වෙන්න. එසේ නොමැතිව එක් එක් කෙනාට කොලේ වසා විධායක බලතල ලබාගැනීමට ඉඩදෙන්න එපා. එය රටට සේවයක්...
පින්සිද්ධ වේවා "අපි තමා හොඳටම කෙරුවේ" කියලා කියන්න නම් එපා. ප්ලීස්...
අපි නම් දවසට කිහිප සැරයක් ඔබ සිහිකරමින් ජාතිය අමතනවා.
ඡන්දෙකට නොගිහින් විධායක බලතල ගන්න දත මැදගෙන ඉන්න කට්ටියට නම් අවස්ථාවක් දෙන්න එපා.
මොකද මේ රනිල්ගෙයි, ෆොන්සේකාගෙයි නම් හයියෙන් ඇහෙන්නේ..?
සෞභාග්‍යයේ දැක්ම පෙන්නලා 69 ලක්ෂයක් ජනතාව රවට්ටපු, මහපාරට ඇදලා දාපු තමුන් දැන් මොනවා කිව්වත් ඒවා අහන්න කවුරුවත් ලෑස්ති නැහැ.