IMG-LOGO

‘ජනාධිපතිතුමා කොහෙත්ම ඉල්ලා අස්වන්නේ නෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

රජයේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන බවද ඔහු සඳහන් කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

අද රටේ ප්‍රචණ්ඩත්වය පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ප්‍රචණ්ඩත්වයෙන් ඉවත්වන්නැයි තමා මේ රටේ ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටින බවත්  ඔහු පැවසුවේය

මේ මැර දේශපාලනයට ඉඩ නොදිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (9)

‘ජනාධිපතිතුමා කොහෙත්ම ඉල්ලා අස්වන්නේ නෑ‘

Semasingha Wednesday, 06 April 2022 02:02 PM

ජනාධිපතිට ඉල්ලා අස්වීමට කිසිම හේතුවක් නෑ.

:       10       2

Pradeep Kumara Wednesday, 06 April 2022 02:19 PM

ඉතුරුවෙලා තියෙන ටිකත් කාලම තමයි යන්නේ...

:       1       15

Kumara Wednesday, 06 April 2022 02:51 PM

හොඳයි එහෙනම්...! පරයෝ තමයි.

:       0       9

Sunil Wednesday, 06 April 2022 02:55 PM

ඔව්... කූඩැල්ලෙක් වගේ එල්ලිලා සිටිමින් තවත් විනාශ කරනවා.

:       0       10

සෙනෙවිරත්න Wednesday, 06 April 2022 03:13 PM

උද්දච්චකම ඉහටත් උඩින් ඒ වුණාට ඉන්දියාවේ කඩකාරයින්ටත් ණයයි, කයියයි... විතරයි. මෙයා යුද්ධය කළහැටි හිතාගත හැකිය...

:       1       9

Jagath Wednesday, 06 April 2022 03:21 PM

මෙයා තමයි රාජපක්ෂලා වෙනුවෙන් ඉන්නේ... ජනාධිපති නන්දසේන ඉල්ලා අස්වුණේ නැතිනම් එයාට දිගටම ඉන්න වෙන්නේ බංකරයක් ඇතුලේ තමයි.

:       0       6

visnu Wednesday, 06 April 2022 03:41 PM

ඔව්, ගොඩක් හොඳයි. ප්‍රසිද්ධියේ යන්න එපා... ඔබ සහ ඔබේ නායකයා පසුපස ලුහුබඳීවි...!

:       1       5

Amare Wednesday, 06 April 2022 03:45 PM

අපිත් දන්නවා ඉල්ලා අස්වෙන්නේ නැති බව... ඔයා කිව්වට අපි ළඟදීම 225න් එක කපුටෙක් එල්ලුවාම පාර්ලිමේන්තුව ඉස්සරහ අගේට අස්වෙලා යයි. හොඳද?

:       1       6

අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිට Wednesday, 06 April 2022 03:48 PM

සහතික ඇත්ත, 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ මොනවටද 1. රාජපක්ෂ ඇතුළු සියලු වැරැදිකරුවන්ගේ උසාවි වල තියෙන නඩු ටික නවත්වන්න. 2. චීනයෙන් ගෙන්වන ලද අඩුම තරමින් කන් හැන්දක් වත් රටට නොගෙන මිලියන ගණනක් වන්දි ගෙවන්න. 3. සීනිබදු වංචා කරලා තමන්ගේ හෙන්චයියන් සතුටු කරන්න. 4. අධිවේගී මාර්ග වලින් මිලියන ගණන් කොමිස් ගහන්න. 5. නැනෝ නයිට්‍රජන් වලින් මිලියන ගණන් කොමිස් ගහන්න. 6. තමන්ගේ හෙන්චයියන් සතුටු කරන්න පුළුවන් තරම් කොමිස් ගහන්න ඉඩ දෙන්න 7. පරිසරය තමන්ගේ හෙන්චයියන් සතුටු කරන්න හොර රහසේ ලියාදීම 8. රටේ වටිනා මර්මස්ථාන, ඉඩම් කුණු කොල්ලයට විකිණීම... 9. රටේ අනාගත පරම්පරාවට නිදහස්, නිවහල් රටක් නැති කිරීම කියනවා නම් තව ලියන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා... ඔව්, 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ මේ දේවල් කරන්න ඉතුරු ටිකත් කාලා විනාශ කරලා ගියාට කමක් නෑ. අපි බලාගෙන ඉන්නවා කටාර් වල අපි...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site