IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජාත්‍යන්තර ඇමැතුම් ගාස්තු ඉහළ දාන්න අවසර

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30කින් අවප්‍රමාණය වීම නිසා ජාත්‍යන්තර දුරකථන ගාස්තු ඉහළ නැංවීමට අවශ්‍ය බවට දුරකථන සමාගම්වලින් ලැබුණු ඉල්ලීම අනුව අදාල අනුමැතිය ලබාදුන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

දේශීය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට මෙතෙක් අවසර ලබාදී නැති බව ද  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.



අදහස් (0)

ජාත්‍යන්තර ඇමැතුම් ගාස්තු ඉහළ දාන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 594 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site