IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජගත් සාම හමුදාවට තව පිරිසක්

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියට ගිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බල ඝනය අද (09) ශ්‍රී  ලංකාවට ආවේය.

ගුවන් හමුදාවේ 55 දෙනෙකුගෙන් සමන්විත තවත් කණ්ඩායමක් එහි පිටත්ව ගියේය. 

Arriving Arriving_(2)[1] Departing_([1] Departing_(_(3)[1] Departing_(2)[1]



අදහස් (0)

ජගත් සාම හමුදාවට තව පිරිසක්

කුමාර් (ගල්ෆ්) Thursday, 09 June 2016 12:14 PM

ජයශ්‍රී (බ)

:       0       0

තිස්ස Thursday, 09 June 2016 12:26 PM

පැමිණි ඔබලාට සුබපැතුම්.....පිටව යන සැමට ජයවේවා...දළදා සමිදු පිහිටයි (බ)

:       0       0

ඉසුරු Thursday, 09 June 2016 12:47 PM

දේශයේ මුර දේවතාවුනි, ඔබට මගේ උත්තමාචාරය.ජය වේවා.! (ර)

:       0       0

සුනිල් Thursday, 09 June 2016 04:46 PM

ඉතා හොඳ ප්‍රවණතාවක්. අපේ හමුදාවන්හි වෘත්තීය නිපුනත්වය ලොවට පෙන්වමින්, රටට විදෙස් විනිමය උපයාගැනීමේ සාර්ථක ක්‍රමයක්. ඔබ සියලු දෙනාටම ජයම වේවා......! (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 11 June 2016 08:16 AM

උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

පුජ්‍ය ඉලුක්පිටියේ පඤ්ඤාශේඛර හිමි Friday, 10 June 2016 03:23 AM

පැමිණෙන ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගනිමු. බුදු සරණින් දිර්ඝායුෂ වේවා! හැකිවුණොත් ළඟම රට වන ටැන්සානියාවේ තිබෙන වසර සියයක් පැරණි අප්‍රිකාවේ පළමු පන්සල බලන්න එන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 615 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 319 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site