IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ජැකලින්ගේ අලුත්ම දේ

Remo D Souza ගේ අපූරු නිර්මාණයක් වන A Flying Jatt චිත්‍රපටය විනෝදාත්මක හා රසවත් ආදර කතාවක්. ජැකී ශෙරොෆ්ගේ පුත්‍රයා වන ටයිටර් ශෙරොෆ්ගේ සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වනවා. ඔවුන් දෙදෙනාගේ අපූරු නර්තනයන් මේ චිත්‍රපටයේදී දැක ගැනීමට පුළුවන්. ඒ වගේම Tiger Shroff මෙහිදී Super Hero කෙනෙක් හැටියට රඟපානවා. චිත්‍රපටය අතරතුරදී Nathan Jones ගේ සහ ටයිගර්ගේ සටන් ජවනිකා රැසක් දැක ගන්නත් පුළුවන්.

මෙම අපූරු සිනමා නිර්මාණය 2016 August 25 වැනිදා තිරගත වීමට නියමිතයි.

 



අදහස් (0)

ජැකලින්ගේ අලුත්ම දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site