(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය දිගටම කල් දැම්මොත් ඉල්ලන් කන්න වෙන බව පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පළාත් පාලන ඡන්දයේදී කල් දැමීම සුදුසු නැතැයි කී මන්ත්‍රීවරයා මෙි වෙලාවෙි පළාත් පාලන ඡන්දයක් පැවැත්විය යුතු යැයිද පුලුවන්නම් පළාත් සභා මැතිවරණයක් තිබිය යුතු බවද කීය.
එසේ නැත්නම් පළාත් සභා අහෝසි කර දැමිය යුතු බව කී මන්ත්‍රීවරයා මහජන නියෝජිතයන් නැති සුදු අලි තියාගෙන සිට වැඩක් නැතැයි පැවසීය.
පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 134 කගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා ධුරයට පත් කර ඉල්ලන්නේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම, කැලෑ නීතිය ඉවත් කිරීම සහ රටේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම බව අබෙිගුණවර්ධන මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඡන්දෙ කල් දැම්මොත් ඉල්ලන් කන්න වෙනවා
duminda Tuesday, 06 June 2023 02:05 PM
කොහොමත් එකයි.කනාව මේ සැරේ රජ කීමක්
Lalla Tuesday, 06 June 2023 02:36 PM
කොහොමත් ඔය කට්ටිය ඉල්ලගෙන නොවේ එලවගෙන කනවා නියතයි.යන්න ලාහ රටක් හොයාගන්න
fairoos Tuesday, 06 June 2023 06:59 PM
මේ වගේ කාලකණ්ණි ආණ්ඩුවක්... රට කෑවා...!
චන්දන Tuesday, 06 June 2023 08:25 PM
නැතත් කනවා හොඳම එකෙන්... හිටපල්ලකෝ..!.
Bamunuarachchi Tuesday, 06 June 2023 10:42 PM
ඡන්දෙ තිබ්බොත් ඔහේ ඉල්ලන් කනවා ෂුවර්...