IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ඡන්ද හිමි නාම ලේඛනය ඩිජිටල් වෙයි

(ෂේන් සෙනෙවිරත්න)

ඡන්ද හිමි නාමලේඛනය මුද්‍රිතව  ලබා ගැනීම වෙනුවට එය ඩිජිටල්ලේඛන ගත කිරීමේදී ව්‍යාප්ත වැඩසටහනක් ග්‍රාම සේවා වසම් 14,000ක් ආවරණය වන පරිදි ආරම්භ කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඒ බව අවධාරණය කර සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (29) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට හමුවේ අදහස් දක්වමිනි.

ඩිජිටල් නාම හිමි ඡන්ද ලේඛනය සකස් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරියන් දැනුවත් කිරීම සහ ඊට දායක වූ ග්‍රාම නිලධාරීන් 42 දෙනෙකු සඳහා ප්‍රශංසා සහතික ලබාදීම නිමිත්තෙන් එම වැඩසටහන පැවැත්විණි.

කඩදාසි පත්‍රිකා මත දත්ත සටහන් කිරීම වෙනුවට මාර්ගගත තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් නාම හිමිඡන්ද ලේඛනය සකස් කරන බවත් ඒ මහතා කීය.

ඉදිරි මැතිවරණයක් පැවැත්වෙන්නේ 2024 ඡන්ද හිමි නාමලේඛනය පදනම් කරගෙනවන නමුත්මෙම වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වන තරුණ පිරිස ද නව ලේඛනයට ඇතුළත් වන බවද ඒ මහතා එහිදී පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී යොදා ගන්නේ කුමන නාමයෝජනාවක් දයන්නඅධිකරණ නියෝග සහ පාර්ලිමේන්තු තීරණය අනුව දැනුම් දැනුම් දෙනු ඇති බවත්එම තීරණය අනුව නව නාමයෝජනාවක් යොදාගන්නේදයන්න තීරණය වනු ඇති බවදමැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

 



අදහස් (1)

ඡන්ද හිමි නාම ලේඛනය ඩිජිටල් වෙයි

Nilantha Wednesday, 29 January 2025 08:03 PM

ඩිජිටල් නොවෙයි මොන ක්‍රමයට හැදුවත් ගෘහමූලිකයා මුලින් සිටින ආකාරයට ඡන්දහිමි නාමලේඛන හදන්න නම් මෙතෙක් කාලයක් බැරිවුණා කොතරම් දියුණු තාක්ෂණයක් තිබුණත් එම තාක්ෂණය උපයෝගී කරගෙන කටයුතු කරන්න බැරිවුණාට දිස්ත්‍රික්වල මැතිවරණ කාර්‍යාලයේ ඉහළම නිලධාරි සිටින ශ්‍රේණිය අනුව කාර්‍යාලයේ නාම පුවරුව යොදන්න නම් පුළුවන් බව පේනවා... (උදාහරණයක් හැටියට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 606 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 845 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 1021 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 293 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1641 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 588 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1178 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site