IMG-LOGO

චම්පිකගේ නඩුව කල් යයි

ඇමැති පාඨලී චම්පික රණවක ගේ නිල රිය රාජගිරියේ දී අනතුරට ලක්වීමේ නඩුව අරුණි ආටිගල කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ අද (10) කැඳවිණි.

ඇමැතිගේ රියදුරු දිලුම් ප්‍රසන්න පැමිණ සිටියේය. නඩු විභාගය ලබන 31 වැනිදා තෙක් කල් තැබිණි.

 



අදහස් (0)

චම්පිකගේ නඩුව කල් යයි

සරත් Wednesday, 10 August 2016 08:48 AM

අනතුරක් වෙලා තියෙද්දී මෙයා නෙවේ නම් වෙන කෙනෙක් ගැන හොයන්නේ නැති එක ගැන මට නම් ප්‍රශ්නයක් ? ඒ කියන්නේ කරලා තියෙන්නේ මෙයාම වුනත් ඔප්පු කරන්ට බැරි විදිහට සාක්ෂි නැති කරලද සිසිටිවී සාක්ෂිත් ඩිලීට් වෙලාලුනේ ? (බ)

:       0       0

ජයසිරි Wednesday, 10 August 2016 08:52 AM

මේ නඩුව ගැන මුළු රටම බලාගෙන ඉන්නවා සාධාරණ වන්න ඔය ඇමතිතුමා හත්පොලේ ගාගෙන තියෙන්නේ ඔය සිද්ධිය (බ)

:       0       0

ධම්ම Wednesday, 10 August 2016 02:08 PM

අපට අමතක වෙනකල්ම කල් යවන්නද ලෑස්තිය. ඒ වුණාට අපි අමතක කරන්නේ නැහැ.(අ)

:       0       0

සුමිත් Wednesday, 10 August 2016 10:35 AM

හැමදාම නඩුව කල් යනවා.(හේ)

:       0       0

ගයාන් Wednesday, 10 August 2016 11:12 AM

ජනාධිපතිට පුළුවන්නේ නිදොස්කොට නිදහස් කරන්න ,(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site