IMG-LOGO

චමිත් සුජීවගෙන් 'Big Brain'

Every creatures love their lives. Because they don’t have a big brain. එම වදන් පෙලින් චිත්‍රපටය අවසන් වෙනවා. මෙම චිත්‍රපටය මිනිසාට කියන කතාවක් තියෙනවා. අපට ඇති ප්‍රශ්නය අප මිනිසුන් වීමද? යන්න එය විය හැකියි. මිනිසා තරම් මොළයක් නැති තිරිසන් සතුන් තම ජීවිතයට ඇති ආදරය මිනිසා තුළ තම ජීවිතයට තිබෙනවාද? ඔවුන්ට ජීවිතයට වඩා ලොකු වෙනත් ප්‍රශ්න මොනවාද? ජීවිතය තොර කරගැනීම මේ සියල්ලට පිළිතුරද? එයට පිළිතුර අවසානයේ දිවිය බේරාගෙන ගසට නගින දිමියාත් නොදන්නවා විය හැකියි. මේ ඒ පිළිබඳ චිත්‍රපටයේ අධ්‍යක්ෂක චමිත් සුජීවගේ අදහස.

“මගේ අදහස මොලයද මේ සියල්ලට හේතුව. මොලයක් තියෙන නිසායි මෙච්චර හිතන්නෙ. ඒ නිසායි ආතතිය ඇති වෙන්නේ. ප්‍රාථමික සත්තුන්ට එම තත්ත්වය නැහැ. එදිනෙදා තත්ත්වයට අනුගත වෙලා ඔවුන් ආහාර සහ ලිංගිකත්වය මූලික කරගෙන ජීවත් වෙනවා මිසක් එතනින් එහා දෙයක් සිතන්නේ නැහැ. එයයි එහි විද්‍යාත්මක සත්‍යය. නමුත් ඇතැමුන් එලෙස සියදිවි හානි කරගන්නන් මෝඩයින් ලෙසත් දකිනවා. නමුත් එය සිතීම නිසා සිදුවූ අතුරු ප්‍රතිඵලයක් ලෙස දකින්නේ නැහැ. අපි එලෙස සිතන්නේ අපේ මොලය ලොකු නිසායි.මම මෙහි කියන්නට හැදුවේ එයයි.”

 

රංගනය - චමිත් සුජීව

කැමරා අධ්‍යක්ෂණය - අරෝෂ් උදයංග

සංස්කරණය - තුසිත රත්නායක

සංගීතය - සංඛ දිනෙත්

අදහස සහ අධ්‍යක්ෂනය - චමිත් සුජීව

 

රචින්ත ජයවර්ධන

 

 



අදහස් (0)

චමිත් සුජීවගෙන් 'Big Brain'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site