(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 660ක් වටිනා නවීනතම නිදන්ගත වකුගඩු රෝග පරීක්ෂා කිරීමේ වාහන (ජංගම විද්‍යාගාර) 8ක් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාර දුන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම ජංගම විද්‍යාගාර නිදන්ගත වකුගඩු රෝගවලින් බලපෑමට ලක් ව ඇති අනුරාධපුරය, පොළොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මාතලේ, බදුල්ල යන ප්‍රදේශ සඳහා යොදවනු ඇතැයි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල,ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා ඇතුළු නිලධාරීනහු කිහිපදෙනෙක් සහභාගී වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චීනයෙන් ජංගම විද්‍යාගාර 8ක පරිත්‍යාගයක්