IMG-LOGO

චිත්‍ර අඳින අලුත්ම විදිය

ඔබ නික්සන්ට් වෑන් ගෝ ගේ චිත්‍ර රසිකයෙකු වීමට හෝ නොවීමට පුළුවන්. එහෙත් ඔබ මෙම වීඩියෝව බැලුවොත් වෑන් ගෝ ගේ කලාව හඳුනාගන්නවා වගේම ඔහුට ප්‍රේම කරන්නටත් පටන් ගන්නවා නොඅනුමානයි. මෙම කලාකරුවා වෑන් ගෝගේ ප්‍රකට චිත්‍රයන් වන ස්ටාරි නයිට් කලා කෘතිය කළු පැහැ වතුරේ චිත්‍රණය කර ඒ මත වෑන් ගෝ ගේ රුව මහන අයුරු විශිෂ්ටයි. ඔබ චිත්‍ර ශිල්පයට ආසා අයෙකු නම් ඔබ මෙය නැරඹිය යුතුම වන අතර ආසා නැති අයෙකු නම් ඔබ මෙතැන් සිට එයට ප්‍රේම කරන්නට අරඹනු ඇති.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

චිත්‍ර අඳින අලුත්ම විදිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 673 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 273 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site