ලොව බොහෝ දෙනාගේ ජංගම දුරකථනවල මෙන්ම පරිගණකවල ක්‍රීඩාවක් ලෙස ස්ථාපනය කර තිබූ Angry Bird දැන් චිත්‍රපටයක් ලෙස ගෙන එනු ලබයි.
එය ලබන 12 වැනිදා එළිදැක්වීම නියමිත අතර, එහි ත්‍රිමාන අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ ෆේර්ගල් රෙයිලි විසිනි. The Angry Birds Movie ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 80 ක වියදමක් දරා නිෂ්පාදනය කර ඇති අතර, මෙහි නිෂ්පාදන සමාගම වන්නේ Rovio Entertainment ආයතනයයි. Rovio ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන පළමු චිත්‍රපටය ලෙසද මෙය හඳුන්වයි.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
චිත්‍රපටයක් වූ දුරකථන ක්‍රීඩාව