අතුරුදන් වූ රිය උපදේශක අනුර ප්‍රසන්න සොයිසා සොයා දෙන්නැයි ඉල්ලා දෙවැනි වරටත් අද බූස්සෙන් ගාලු පාර වසා උද්ඝෝෂණයක් අරඹා ඇත.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගාලු පාර බූස්සෙන් වැසේ
මුණසිංහ Sunday, 12 January 2014 07:16 AM
මිනිහා ලගදීම ඕස්ට්‍රේලියාවෙන් මතුවෙයිද? (නදී)
පියුම් Sunday, 12 January 2014 09:19 AM
මේ විදිහට මිනිස්සු අතුරුදහන් වෙන එක රටේ අනාගතයට හොද නැහැ (දී)
සාගර. Saturday, 11 January 2014 04:49 PM
අතුරුදහන් වුනේ සුදු වැන්වලින් ද නැතිනම් කළු බස් වලින්ද ද? (නදී)
සුමේද Saturday, 11 January 2014 05:32 PM
මොකක්ද මේ ? (නදී)
සත්‍යයා Saturday, 11 January 2014 06:12 PM
මට පේන්නේ ඉදිරියේදී පාරවල් බොහොමයක්ම වැසේවි කියලා. සුදු වෑන් වල සේවය සඳහා අබැර්තුද වැඩි වේවි. (නදී)
පිටබැද්දර ජයා Saturday, 11 January 2014 06:17 PM
පරෙස්සමට ලියන්නේ ඔන්න.(නදී)
සෙනරත් Saturday, 11 January 2014 11:14 PM
රිය උපදේශක වරයා හදිසියේ වෙන රටකටවත් ගිහිල්ල වත්ද? (නදී)