(ඉන්දිකා රාමනායක)
පොලොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (31) අලුයම පලා ගොස් සිටි රැඳවියන් පස් දෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා මාදම්පේ ප්‍රදේශයේදීයි අද පස්වරු 3.00 ට පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කවිදු මධුෂාන් (27) නැමැති වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළාගිය අයෙක් අත්අඩංගුවට