IMG-LOGO

ගල්ලෑල්ලෙන් පැන ගිය තවත් රැඳවියෙකු අල්ලයි

(ඉන්දිකා රාමනායක)
 
පොළොන්නරුව ගල්ලෑල්ල නීරෝධායන මධ්‍යස්ථානයේ ඉකුත් (31) දින පලාගිය රැඳවියන්න් 5  දෙනාගෙන් තවත් අයෙකු වතානමුල්ල ආනවිලුන්දාව ප්‍රදේශයේ දී ආරච්චිකට්ටුව පොලිසියේ කණ්ඩායමක් විසින්  අද (6) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති   අජිත් රෝහණ මහතා පැවසීය.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයික්කාලේ පදිංචි  නිමල් වයසන් (51) නැමැත්තා බව පොලිසිය කියයි.
 
 මොහුට රැකවරණය  ලබා දීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත
 
ඉකුත් 31 දින  මොහු ඇතුලු සැකකරුවන් පස් දෙනෙකු පලාගොස් තිබු අතර එදින සවස  එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිණි.සිද්ධියෙන් පලාගිය තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත ය.



අදහස් (0)

ගල්ලෑල්ලෙන් පැන ගිය තවත් රැඳවියෙකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site