(ඩී.ජී.සුගතපාල)
ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ එම විදුහලේ 7ඩී.ශ්‍රේණියේ 11 හැවිරිදි සිසුවෙකි. මෙම සිසුවාගේ පියා රෝගාතුරව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් කියයි.
සිසුවා අද දිනයේදී සෞඛ්‍ය පොත ගෙනැවිත් නොමැති බව පවසා පහරදිම සිදුකර ඇති බවත් එහිදි සිසුවාගේ කණට බර පතල හානි සිදුව ඇති බවත් පොලිසිය පවසයි.
ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ
රම්බොඩ Tuesday, 01 April 2025 07:40 PM
ගුරුවෘත්තියේ යෙදී සිටින මෙවැනි මානසික රෝගීන් ඉන් ඉවත්කළ යුතුයි.
Nihal Tuesday, 01 April 2025 08:13 PM
ගුරු සුනඛයෙක්
Nihal Tuesday, 01 April 2025 08:15 PM
ගෙවල්වල පීඩනය දරුවන්ට මුදා හරින ගුරු සුනඛයෙක්
Nihal Tuesday, 01 April 2025 08:17 PM
මගේ දරුවෙකුට උනු දාක ඒ දේම ඉටු කරනවා,ඇස් දෙක පල්ලා.
de silva Wednesday, 02 April 2025 10:05 AM
සමහර කාලකන්නි ගහන්නේ නැතිව හදන්න බැහැ , සමහර වෙලාවට හොඳට කන රත්වෙන්න දෙකක් දෙන්න වෙනවා
MahanamaWednesday, 02 April 2025 03:19 PM
පොඩි කාලේ ගුටි කෑවනේ? මේවා ඔයාගේ වැරැදි නෙමෙයි, ගහපු අයගේ වැරැදි. ඔයා පව්, සත්‍ය නොතේරෙන තරමට බුද්ධි මානව දයාව පිරිහිලා...
රනේ Wednesday, 02 April 2025 05:02 PM
මොනව වුණත් එයා දරුවෙක්.
Nandalal de Silva - France Wednesday, 02 April 2025 05:07 PM
මා ජීවත්වෙන මෙරටෙහි, පාසල් දරුවන්ට ශාරීරික දඩුවම් දීමක් සිදුවන්නේ නැහැ. එවැනි දඩුවම් දීම ගුරුවරුන්ට සම්පුර්ණයෙන්ම තහනම්. අහම්බෙන් හරි පාසලක එවැනි තත්වයක් ඇති වුවහොත් ගුරාට විරුද්ධව අභ්‍යන්තර විනය පරීක්ෂණයකුත්, දරුවාගේ දෙමාපියන් විසින් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පුළුවන් නිසා මෙවැනි දඩුවම් මෙහි විරලය. ශ්‍රී ලංකාව තවමත් ගෝත්‍රික යුගයේ පාසල් ඇති රටක්ද ?